Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.1.2. අන්වායාම තරංග 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

විරලනයක් යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පොටවල් එකිනෙකට දුරස් වී ඇති ප්‍රදේශයක්. ස්ලින්කියේ කෙළවර පසුපසට ඇදීමෙන් පොටවල් දුරස් වී විරලනයක් ඇති වේ.

තෙරපුණු පොට සම්පීඩනයකි. තරංගයක ඉහළ ම ලක්ෂ්‍යය ශීර්ෂයක් වන අතර එය තීර්යක් තරංගවලට අයත් ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.