Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.1.2. අන්වායාම තරංග 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

ඝන, ද්‍රව සහ වායු හරහා ගමන් කළ හැක්කේ කුමන වර්ගයේ තරංගයට ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

අන්වායාම තරංග. අන්වායාම තරංගයක් වන ධ්වනිය එම තුනෙහි ම ගමන් කරයි.

තීර්යක් තරංග ඝන හා ද්‍රව පෘෂ්ඨ මත හෝ ලණු, කම්බි දිගේ ගමන් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.