Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

ප්‍රතික්‍රියා තාපය මැනීම 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

Q = m c θ හි θ යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මිශ්‍රණයේ උෂ්ණත්ව වෙනස. එය උපරිම උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කළ විට ලැබේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.