Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

ප්‍රතික්‍රියා තාපය මැනීම 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

තාප විපර්යාසයක් ප්‍රකාශ කිරීමේ දී භෞතික තත්ත්ව දැක්විය යුත්තේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

තාප විපර්යාසය ඒවා මත රඳා පවතින නිසා. එක ම ප්‍රතික්‍රියාවේ දී ඝන NaOH ජලීය NaOH ට වඩා වෙනස් අගයක් ලබා දෙයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.