Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.1. යාන්ත්‍රික තරංග 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

යාන්ත්‍රික තරංග වර්ග දෙකකට බෙදන්නේ කුමන දිශා දෙක සැසඳීමෙන් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මාධ්‍ය අංශු චලනය වන දිශාව සහ තරංගය ගමන් කරන දිශාව. අංශු තරංග දිශාවට ලම්බකව චලනය වුවහොත් තීර්යක් තරංගයක් ද, එම දිශාවට සමාන්තරව චලනය වුවහොත් අන්වායාම තරංගයක් ද ලැබේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.