Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

තවත් සරල කෝෂ 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

තනුක සල්ෆියුරික් අම්ලයේ යකඩ - කොපර් කෝෂයක දිය වන ඉලෙක්ට්‍රෝඩය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

යකඩ. යකඩ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඇති බැවින් ඇනෝඩයේ දී ඔක්සිකරණය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.