Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

තවත් සරල කෝෂ 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

සින්ක් - යකඩ කෝෂයක යකඩ යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කැතෝඩය හා ධන අග්‍රය. සින්ක් ශ්‍රේණියේ ඉහළින් ඇති බැවින් සින්ක් ඇනෝඩය වේ; යකඩ මතින් හයිඩ්‍රජන් පිට වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.