Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3.5. සංගීත භාණ්ඩ 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

ඝෝෂාවක තරංග ආකාරය සංගීත ස්වරයක තරංග ආකාරයෙන් වෙනස් වන්නේ කෙසේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එයට සමාකාර, පුනරාවර්තන රටාවක් නැත. ඝෝෂාව විෂමාකාර කම්පනවලින් ද, සංගීත ස්වර සමාකාර කම්පනවලින් ද ඇති වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.