Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.4. උදාසීනීකරණය 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

උදාසීනීකරණය පෙන්වන සමීකරණය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

H+ + OH- මගින් H2O ලැබේ. අනෙක් අයනික සමීකරණ දෙක අම්ලයක හෝ භස්මයක අයනීකරණය ද, අවසාන එක අම්ලයක් ලෝහයක් සමඟ ප්‍රතික්‍රියා කිරීම ද පෙන්වයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.