Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.4.3. විශාලක කාචය හා වෙනත් උපකරණ 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

කැමරා කාචයක් පටලය මත සාදන්නේ කුමන වර්ගයේ ප්‍රතිබිම්බයක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

තාත්ත්වික, යටිකුරු, කුඩා. ප්‍රතිබිම්බය පටලය මත ලබා ගන්නා නිසා එය තාත්ත්වික විය යුතු ය; වස්තුව ඈතින් ඇති නිසා එය කුඩා හා යටිකුරු ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.