Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න

14.1. හයිඩ්‍රොකාබන 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

මේවායින් කාබනික සංයෝගයක් කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මෙතේන්. කාබන්වල ඔක්සයිඩ හා කාබනේට කාබනික සංයෝග ලෙස නොසැලකේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.