Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.3. පරිසර දූෂක හා ඒවායේ ප්‍රභව 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

අම්ල වැසිවලට ප්‍රධාන හේතුව වන වායු මොනවා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සල්ෆර් ඔක්සයිඩ හා නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒවා දිය වී සල්ෆියුරික් හා නයිට්‍රික් අම්ල සාදයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.