Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න

බහුඅවයවක හා අප 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

කෘත්‍රිම බහුඅවයවකවල වාසියක් කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඒවා ඕනෑම හැඩයකින් හා වර්ණයකින් ලාභදායීව සෑදිය හැකි ය. අනෙක් තුන සත්‍යයේ ප්‍රතිවිරුද්ධයයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.