Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — හයිඩ්‍රොකාබන හා ඒවායේ ව්‍යුත්පන්න

14.3. බහුඅවයවක 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

PVC හි ඒකඅවයවකය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ක්ලෝරෝඑතීන්. PVC යනු පොලික්ලෝරෝඑතීන්, පොලිවිනිල් ක්ලෝරයිඩ් ලෙස ද හැඳින්වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.