Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

යකඩ මල බැඳීම පාලනය 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

12.3.7 ක්‍රියාකාරකමේ යකඩ ඇණයක් වටා නිල් පැහැයක් ඇති වේ. එයින් පෙන්වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

Fe2+ අයන සෑදී ඇත — යකඩ විඛාදනය වේ. පොටෑසියම් ෆෙරිසයනයිඩ් Fe2+ සමඟ නිල් වේ; රෝස පැහැය OH- සමඟ ෆිනෝල්ප්තැලීන් නිසා ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.