Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

යකඩ මල බැඳීම පාලනය 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

යකඩ ස්පර්ශ වන විට යකඩ වේගයෙන් විඛාදනය කරවන ලෝහය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කොපර්. කොපර් යකඩවලට පහළින් ඇති බැවින් යකඩ ඇනෝඩය වී විඛාදනය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.