Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

අම්ලවල ගුණ හා භාවිත 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මැග්නීසියම් සමඟ ප්‍රතික්‍රියා කරන විට පිටවන වායුව කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

හයිඩ්‍රජන්. සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළින් ඇති ලෝහයක් ලවණයක් හා හයිඩ්‍රජන් වායුව ලබා දෙයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.