Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප විකිරණය 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

සූර්යයාගේ සිට පොළොවට තාපය පැමිණෙන්නේ කෙසේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

විකිරණයෙන්. අවකාශය රික්ත වන අතර මාධ්‍යයක් අවශ්‍ය නොවන්නේ විකිරණයට පමණි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.