Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.2.2. අවතල දර්පණවලින් සිදු වන පරාවර්තනය 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

කිරණයක් වක්‍රතා කේන්ද්‍රය හරහා ගොස් අවතල දර්පණයක් මත පතිත වේ. පරාවර්තනයෙන් පසු එය…

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එම මාර්ගය දිගේ ම ආපසු එයි. C සිට එන රේඛාවක් දර්පණයට ලම්බක වන නිසා පතන කෝණය ශුන්‍ය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.