Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.2.2. අවතල දර්පණවලින් සිදු වන පරාවර්තනය 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

කිරණයක් නාභිය හරහා අවතල දර්පණයක් වෙත පැමිණේ. පරාවර්තනයෙන් පසු එය යන්නේ…

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ප්‍රධාන අක්ෂයට සමාන්තරව ය. එය සමාන්තර කිරණ නීතිය ප්‍රතිවිරුද්ධ අතට යොදා ගැනීම යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.