4 වන ප්‍රශ්නය
5.1 ක්‍රියාකාරකමේ දී දුරින් පිහිටි දර්ශනයක ප්‍රතිබිම්බය අවතල දර්පණයේ සිට 20 cm දුරින් සෑදේ. නාභීය දුර ආසන්න වශයෙන්…
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
20 cm. දුරින් ඇති වස්තුවකින් එන කිරණ බොහෝ දුරට සමාන්තර නිසා ඒවා නාභියේ දී හමු වේ.
40 cm යනු නාභීය දුර නොව වක්‍රතා අරය යි.