ප්‍රතීක චාපය
ප්‍රතීක ක්‍රියාවක් යනු උත්තේජයකට සිතීමකින් තොරව සිදුවන ඉක්මන්, ස්වයංක්‍රීය ප්‍රතිචාරයකි.
ප්‍රතීක චාපය
ප්‍රතීක ක්‍රියාවක දී ආවේගය ගමන් කරන මාර්ගය ප්‍රතීක චාපය යි.
ප්‍රතිග්‍රාහකය
→
සංවේදක නියුරෝනය
→
සුෂුම්නාවේ සම්බන්ධක නියුරෝනය
→
චාලක නියුරෝනය
→
කාරකය
රූපයක් එක් කළ යුතුය
පේශිය ක්‍රියා කිරීමට පෙර ආවේගය මොළයට යා යුතු නැති බැවින් ප්‍රතිචාරය ඉතා වේගවත් ය — එය දේහය හානිවලින් ආරක්ෂා කරයි.