Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

විද්‍යුත් - විච්ඡේදනයේ සම්මුති 4 වන පිටුව (4)

4 වන ප්‍රශ්නය

රිදී කූරක් ඇනෝඩය ලෙස යොදා ඇත. එහි දී සිදු වන්නේ කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

රිදී පරමාණු Ag+ බවට ඔක්සිකරණය වේ. ප්ලැටිනම් හැර වෙනත් ලෝහ ඇනෝඩයක් ම ඔක්සිකරණය වන බැවින් කූර දිය වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.