Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.3. ලවණ 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

සෝඩියම් ක්ලෝරයිඩ් උදාසීන ලවණයක් වන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එය ප්‍රබල අම්ලයකින් හා ප්‍රබල භස්මයකින් සෑදෙන නිසා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යන දෙක ම ප්‍රබල ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.