Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.5. තිරසාර සංවර්ධනය 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

පොල් පත්‍ර කනින්නා ජෛව විද්‍යාත්මකව පාලනය කළේ කෙසේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කීට පරපෝෂිතයකු වන Dimokia javanica මගින්. පළිබෝධකයාගේ ස්වාභාවික සතුරා භාවිත කිරීම බෝගයට හෝ පරිසරයට හානි නොකරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.