Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.5. තිරසාර සංවර්ධනය 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

වැවක බිසෝ කොටුවේ කාර්යය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මුදා හැරීමට පෙර ජලයේ පීඩනය අඩු කිරීම. රළපනාව රළ ඛාදනය වළක්වයි; ඉස්වැටිය මඩ ඉවත් කර තබයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.