Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෘදය හා රුධිර සංසරණය 2 වන පිටුව (5)

2 වන ප්‍රශ්නය

හෘදයේ සිට ඔක්සිජන් ඌන රුධිරය ගෙන යන නාලය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පුප්ඵුසීය ධමනිය. එහි රුධිරය ඔක්සිජන් ඌන වුවත් හෘදයෙන් පිටවන බැවින් එය ධමනියකි; එය පෙනහැලි වෙත ගමන් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.