Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

හෘදය හා රුධිර සංසරණය 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

කේශනාලිකා බිත්ති එක් සෛලයක් ඝන වන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

රුධිරය හා සෛල අතර ද්‍රව්‍ය පහසුවෙන් හුවමාරු වීමට. හුවමාරුව සිදු වන්නේ කේශනාලිකාවල ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.