Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

10.5. කිලෝවොට් පැයවලින් විද්‍යුත් ශක්තිය මැනීම 1 වන පිටුව (4)

1 වන ප්‍රශ්නය

කිලෝවොට් පැයක් යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

1 kW උපකරණයක් පැයක දී වැය කරන ශක්තිය. එය ශක්තියේ ඒකකයක් වන අතර 3.6 × 106 J ට සමාන ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.