Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.2. p - n සන්ධිය 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

පසු නැඹුරුවේ දී හායිත පෙදෙසට කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එය පුළුල් වේ. වාහක සන්ධියෙන් ඉවතට ආකර්ෂණය වන බැවින් ධාරාවක් නොගලයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.