Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

ක්ෂුද්‍රාන්ත්‍රයේ දී සිදුවන ආහාර ජීරණය 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

මෝල්ටෝස් ජීරණය කරන එන්සයිමය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

මෝල්ටේස්. එය ක්ෂුද්‍රාන්ත්‍රයේ දී මෝල්ටෝස් ග්ලූකෝස් බවට පත් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.