Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3.2. ධ්වනි වේගය 2 වන පිටුව (4)

2 වන ප්‍රශ්නය

0 °C වියළි වාතයේ ධ්වනිය ගමන් කරන්නේ ආසන්න වශයෙන් කොපමණ වේගයෙන් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

330 m s-1. 1400 ජලයේ වේගය ද, 5000 වානේ තුළ වේගය ද වන අතර 3 × 108 ආලෝකයේ වේගය යි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.