Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

ට්‍රාන්සිස්ටරයේ භාවිත 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

සංඥා වර්ධකයේ 0.1 µF ධාරිත්‍රකය ඇත්තේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

පාදමට ප්‍රත්‍යාවර්තක සංඥාව පමණක් යැවීමට. 0.7 V නැඹුරුව සපයන්නේ 22 kΩ ප්‍රතිරෝධකයයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.