Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

ට්‍රාන්සිස්ටරයේ භාවිත 5 වන පිටුව (5)

5 වන ප්‍රශ්නය

අඳුරේ දී LDR එකක ප්‍රතිරෝධයට කුමක් සිදු වේ ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එය 100 kΩ පමණ දක්වා වැඩි වේ. එමගින් 11.6 ක්‍රියාකාරකමේ පාදම වෝල්ටීයතාව වැඩි වී බල්බය දල්වයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.