Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.4. තාපජ ප්‍රසාරණය 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

රත් කළ යකඩ බෝලය මුදුව තුළින් නොයන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

එය ප්‍රසාරණය වී ඇති නිසා. එය සිසිල් වී සංකෝචනය වූ පසු නැවත යැවිය හැකි ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.