Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.3.2. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සහ අවධි කෝණය 1 වන පිටුව (5)

1 වන ප්‍රශ්නය

අවධි කෝණය යනු කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

වර්තන කෝණය 90° වන විට ඝනතර මාධ්‍යයේ පතන කෝණය. එම කෝණයේ දී වර්තන කිරණය මායිම දිගේ ගමන් කරයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.