Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 6 පරිච්ඡේදය — මානව දේහ ක්‍රියාවලි

මූත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග 2 වන පිටුව (3)

2 වන ප්‍රශ්නය

ලිතොට්‍රිප්සි භාවිත කරන්නේ කුමකට ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කම්පන තරංග මගින් වෘක්ක ගල් කැඩීමට. ඉන්පසු කැබලි මූත්‍ර සමඟ ඉවත් වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.