Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.2.2. විද්‍යුත් චුම්බක තරංගවල භාවිත 1 වන පිටුව (6)

1 වන ප්‍රශ්නය

පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගන්නා විද්‍යුත් චුම්බක තරංග මොනවා ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ගැමා කිරණ. ඒවා රැගෙන යන අධික ශක්තිය නිසා සජීවී සෛල විනාශ කරයි; පිළිකා සෛල සඳහා අවශ්‍ය වන්නේ එයයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.