Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 2 පරිච්ඡේදය — ප්‍රභාසංශ්ලේෂණය

2.2. ප්‍රභාසංශ්ලේෂණ ඵල 4 වන පිටුව (5)

4 වන ප්‍රශ්නය

ප්‍රභාසංශ්ලේෂණයේ දී අතුරු ඵලය වනුයේ:

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඔක්සිජන් ය. එය අතුරු ඵලයක් ලෙස නිපදවෙන අතර පුටිකා හරහා විසරණයෙන් වායුගෝලයට ගමන් කරයි.

මෙය පරිච්ඡේදයේ අභ්‍යාසයේ 1(iv) ප්‍රශ්නය යි. කාබන් ඩයොක්සයිඩ් එම සිදුරු හරහා ම අනෙක් අතට යන අමුද්‍රව්‍යයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.