Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

මල බැඳීම වේගවත් හෝ මන්දගාමී කරන සාධක 3 වන පිටුව (4)

3 වන ප්‍රශ්නය

මල බැඳීම මන්දගාමී කරන ද්‍රාවණය කුමක් ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එය භස්මයකි; අනෙක්වා මල බැඳීම වේගවත් කරන අම්ල හෝ ලවණයකි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.