Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

පරිපථ සම්බන්ධය හා ආරක්ෂාව 3 වන පිටුව (5)

3 වන ප්‍රශ්නය

වලය පරිපථයක සිහින් රැහැන් භාවිත කළ හැක්කේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

සෑම කෙවෙනියකට ම මාර්ග දෙකකින් ධාරාව ලැබෙන නිසා. එක් එක් රැහැන ධාරාවෙන් කොටසක් පමණක් ගෙන යයි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.