Glossary of terms
The chapter's technical terms in Sinhala and English.
| Sinhala | English |
|---|---|
| ක්ෂමතාව | Power |
| කාර්යක්ෂමතාව | Efficiency |
| තාපන ඵලකය | Hot plate |
| ගිල්ලුම් තාපකය | Immersion heater |
| ක්ෂුද්‍ර තරංග උදුන | Microwave oven |
| ප්‍රේරක උදුන | Induction cooker |
| සජීවී | Live |
| උදාසීන | Neutral |
| විලායකය | Fuse |
| ශේෂ ධාරා පරිපථ බිඳිනය හෝ පැන්නුම් ස්විච්චය | Residual current circuit breaker (RCCB) or trip switch |
| විබෙදුම් පෙට්ටිය | Distribution box |
| සිඟිති පරිපථ බිඳිනය | Miniature circuit breaker (MCB) |
| කෙවෙනිය | Plug socket |
| පේනුව | Plug |
| අධිධාරා පරිපථ බිඳිනය | Overload circuit breaker |
| වෙන්කරණය | Isolator |