Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

පරිච්ඡේදය එකට ගැළපීම 3 වන පිටුව (3)

පාරිභාෂික ශබ්ද මාලාව

පරිච්ඡේදයේ පාරිභාෂික ශබ්ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.

සිංහල ඉංග්‍රීසි
ක්ෂමතාව Power
කාර්යක්ෂමතාව Efficiency
තාපන ඵලකය Hot plate
ගිල්ලුම් තාපකය Immersion heater
ක්ෂුද්‍ර තරංග උදුන Microwave oven
ප්‍රේරක උදුන Induction cooker
සජීවී Live
උදාසීන Neutral
විලායකය Fuse
ශේෂ ධාරා පරිපථ බිඳිනය හෝ පැන්නුම් ස්විච්චය Residual current circuit breaker (RCCB) or trip switch
විබෙදුම් පෙට්ටිය Distribution box
සිඟිති පරිපථ බිඳිනය Miniature circuit breaker (MCB)
කෙවෙනිය Plug socket
පේනුව Plug
අධිධාරා පරිපථ බිඳිනය Overload circuit breaker
වෙන්කරණය Isolator