Glossary of terms
The chapter's technical terms in Sinhala and English.
| Sinhala | English |
|---|---|
| උෂ්ණත්වය | Temperature |
| වීදුරු - රසදිය උෂ්ණත්වමානය | Glass-mercury thermometer |
| වීදුරු - මද්‍යසාර උෂ්ණත්වමානය | Glass-alcohol thermometer |
| තාප ධාරිතාව | Heat capacity |
| විශිෂ්ට තාප ධාරිතාව | Specific heat capacity |
| ද්‍රවාංකය | Melting point |
| හිමාංකය | Freezing point |
| තාපාංකය | Boiling point |
| ගුප්ත තාපය | Latent heat |
| විලයනයේ ගුප්ත තාපය | Latent heat of fusion |
| වාෂ්පීකරණයේ ගුප්ත තාපය | Latent heat of vaporization |
| වාෂ්පීකරණය | Vaporization |
| වාෂ්පීභවනය | Evaporation |
| තාප ප්‍රසාරණය | Thermal expansion |