Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

පරිච්ඡේදය එකට ගැළපීම 3 වන පිටුව (3)

පාරිභාෂික ශබ්ද මාලාව

පරිච්ඡේදයේ පාරිභාෂික ශබ්ද සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්.

සිංහල ඉංග්‍රීසි
උෂ්ණත්වය Temperature
වීදුරු - රසදිය උෂ්ණත්වමානය Glass-mercury thermometer
වීදුරු - මද්‍යසාර උෂ්ණත්වමානය Glass-alcohol thermometer
තාප ධාරිතාව Heat capacity
විශිෂ්ට තාප ධාරිතාව Specific heat capacity
ද්‍රවාංකය Melting point
හිමාංකය Freezing point
තාපාංකය Boiling point
ගුප්ත තාපය Latent heat
විලයනයේ ගුප්ත තාපය Latent heat of fusion
වාෂ්පීකරණයේ ගුප්ත තාපය Latent heat of vaporization
වාෂ්පීකරණය Vaporization
වාෂ්පීභවනය Evaporation
තාප ප්‍රසාරණය Thermal expansion