Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.1. කාබොහයිඩ්‍රේට (Carbohydrates) 14 වන පිටුව (15)

14 වන ප්‍රශ්නය

පිෂ්ටය අඩංගු ආහාරයකට අයඩීන් ද්‍රාවණයෙන් බිංදුවක් එකතු කළ විට කුමක් නිරීක්ෂණය වේද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

දම්පාටට හුරු නිල් පාටක් ලැබේ. පිෂ්ටය සඳහා පරීක්ෂාව මෙයයි: ආහාරය පරීක්ෂා නළයකට දමා ජලය සමඟ පොඩි කර මිශ්‍ර කර, අයඩීන් ද්‍රාවණයෙන් බිංදුවක් එකතු කර වර්ණය බලන්න.

අනෙක් විකල්ප අයත් වන්නේ වෙනත් පරීක්ෂාවලට ය — සීනි සඳහා බෙනඩික්ට් පරීක්ෂාවේ ගඩොල් රතු අවක්ෂේපය, ප්‍රෝටීන සඳහා බයියුරේට් පරීක්ෂාවේ රෝස දම් වර්ණය හා ලිපිඩ සඳහා සුඩාන් III පරීක්ෂාවේ රතු තෙල් ස්තරය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.