7 වන ප්‍රශ්නය
ජලය, ඛනිජ ලවණ හා වායු වර්ග යනු කුමන ආකාරයේ ද්‍රව්‍යද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
ඒවා අකාබනික සංයෝග ය. සජීව පදාර්ථය තැනීම සඳහා කාබනික සංයෝග තරමට ම මේවා ද වැදගත් වේ.
මේ කිසිවක ම කාබන් අඩංගු නොවේ; එබැවින් ඒවා අකාබනික පැත්තට වැටේ. එමෙන් ම එක් එක් ද්‍රව්‍යය සෑදී ඇත්තේ එක් වර්ගයකට වැඩි පරමාණු සංයෝජනය වීමෙන් වන නිසා ඒවා මූලද්‍රව්‍ය නොව සංයෝග වේ.