Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.7. රසායනික සූත්‍ර 5 වන පිටුව (13)

5 වන ප්‍රශ්නය

ලිතියම් ෆ්ලුවොරයිඩ් හි රසායනික සූත්‍රය කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

LiF ය. ලිතියම්වල (Lithium, Li) සංයුජතාව 1 ද ෆ්ලුවෝරීන්වල (Fluorine, F) සංයුජතාව 1 ද වන බැවින්, එක් එක් පරමාණුවක් බැගින් ප්‍රමාණවත් ය.

මාරු කර ලිවීමෙන් Li1F1 ලැබේ; 1 යන පාද අංකය කිසි විටෙක නොලියයි. එය Li2F2 ලෙස ද තබා නොගන්න — සූත්‍රයක් සැම විට ම ලියන්නේ එහි සරලතම අනුපාතයෙනි.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.