3 වන ප්‍රශ්නය
ලිපිඩ අණුවක හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය කෙබඳුද?
නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.
එය සෑම විට ම 2 : 1ට වඩා වැඩි වේ. කාබොහයිඩ්‍රේට අණුවක මෙන් නොව, ලිපිඩ අණුවක ඇති ඔක්සිජන් ප්‍රමාණයට සාපේක්ෂව හයිඩ්‍රජන් ප්‍රමාණය බෙහෙවින් වැඩි ය.
අමතර ශක්තිය ගබඩා වී ඇත්තේ එම අමතර හයිඩ්‍රජන් තුළ ය. සමාන ස්කන්ධයක කාබොහයිඩ්‍රේටයකට වඩා මේදය දහනය කිරීමෙන් වැඩි ශක්තියක් ලැබෙන්නේ එබැවිනි.