Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.3. ලිපිඩ (Lipids) 2 වන පිටුව (11)

2 වන ප්‍රශ්නය

ලිපිඩයක අන්තර්ගත මූලද්‍රව්‍ය කුමක්ද?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

කාබන් (C), හයිඩ්‍රජන් (H) හා ඔක්සිජන් (O) ය — කාබොහයිඩ්‍රේටයක ඇති එම මූලද්‍රව්‍ය තුන ම ය.

එබැවින් මූලද්‍රව්‍ය අනුව පමණක් ලිපිඩයක් කාබොහයිඩ්‍රේටයකින් වෙන් කර හඳුනාගත නොහැක. වෙනස ඇත්තේ අනුපාතයේ ය: කාබොහයිඩ්‍රේටයක හයිඩ්‍රජන් : ඔක්සිජන් හරියටම 2 : 1 වන අතර, ලිපිඩයක එය සෑම විට ම ඊට වඩා වැඩි ය.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.